News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

විස්සයි විස්ස තරඟයේ ජය එංගලන්තයට

399 Views


විස්සයි විස්ස තරඟයේ ජය එංගලන්තයට

ශ‍්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 30ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී රැුස් කල ලකුණු සංඛ්‍යාව 187 ක් . ජේ.රෝයි ලකුණු 69 ක් රැස් කලා.

පන්දු යැවීමේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ලකුණු 30 කට දවා ගත් කඩුලූ සංඛ්‍යාව 2ක්. ලකුනු 188 ක ඉලක්කය හඹා යාම සදහා පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලූ දෙනා දැවී රැුස් කර ගත්තේ ලකුණු 157 ක් පමණයි.


News Articles
Latest Videos
Most Popular Post