News Line| Off Air
Generic placeholder image

Oct
28

මහින්ද රාජපක්ෂ 2028 වෙනකල් බලයෙ ඉන්නවා ? ඒක කාටවත්ම නවත්තන්න බෑ – VIDEO සහිතයි

996 Views


මහින්ද රාජපක්ෂ 2028 වෙනකල් බලයෙ ඉන්නවා ? ඒක කාටවත්ම නවත්තන්න බෑ – VIDEO සහිතයි

මේ වෙනකොට මුළු ලංකාවම කතා කරන්නෙ එකම මාතෘකාවක් ගැන. ඒ තමයි ජනවාරි 8 වෙනිදා ආණ්ඩු මාරු වුණාට පස්සෙ එකපාරටම ගිය සිකුරාදා අගමැති තුමා මාරු වෙච්ච එක. හැබැයි මේ දේවල් මේ විදිහටම වෙනවා කියලා කලින් දැනන් හිටියා කියලා අපි ඔබට කිව්වොත් ඔබ කියයි දෙයක් වුණාට පස්සෙ කාට නම් එහෙම කියන්න බැරිද කියලා.

ඔබ එහෙම කියනවා නම් මෙතනින් ඉස්සරහට වෙන දේවල් ගැන අපි කතා කරමු.මහින්ද රාජපක්ෂ 2028 වෙනකල් බලයෙ ඉන්නවා කියලා කවුරුහරි කිව්වොත් ??? ඔව් එහෙම කිව්වා , හැබැයි ඒ අද ඊයෙක නෙවෙයි.  2008 දි.  අපි හිතන්නෙ ඒ ගැන ආයෙත් කතා කරන්න හොඳම වෙලාව මේක. ඒ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

https://youtu.be/dNaa9mJdt0Y


News Articles
Latest Videos
Most Popular Post