News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

සජිත්ට අසාධාරණයක්

1628 Views


සජිත්ට අසාධාරණයක්

අහිංසක මිනිසුන් වෙනුවෙන් සෑදු උදා ගම්මාන නිවෙස් කඩාදැමීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ෆේස්බුක් සටහනක්

අගමැති මාරුවීමත් සමඟ උදා ගම්මාන සංකල්පය යටතේ ඉදිකෙරුණු නිවෙස් කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් කඩා දමා තිබෙනවා . ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තැබූ ෆේස්බුක් සටහනයි මේ.


News Articles
Latest Videos
Most Popular Post