News Line| Off Air
Generic placeholder image

Oct
28

මහින්දව පත් කරේ ඇයි – ජනපති උත්තර දෙයි

1079 Views


මහින්දව පත් කරේ ඇයි – ජනපති උත්තර දෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරන විශේෂ ප‍්‍රකාශය අද පස්වරු 6 ට සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා එම ප‍්‍රකාශය සිදු කරන්නේ හදිසියේ ඇති වු බල පෙරළියෙන් පසු පළමු වරටයි.

ජනාධිපතිතුමාගේ එම විශේෂ ප‍්‍රකාශය සවස 6 සිට සියත එෆ් එම් ඔස්සේ බලාපොරොත්තු වන්න.


News Articles
Latest Videos
Most Popular Post