News Line| Off Air
Generic placeholder image

Oct
29

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වනවා ජනපති තිස්සමහරාමයේදී කියයි – Breaking

360 Views


පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වනවා ජනපති තිස්සමහරාමයේදී කියයි –  Breaking

අද උදෑසන තිස්සමහාරාමයේදී පැවැත් වූ වප් මගුල් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.
මේ අතර කැබිනට් මණ්ඩලය අද දිනයේ පත් කරන බවට ලද තොරතුරුත් සමග සැවොම බලා සිටින්නේ එම තනතුර කා අතර බෙදී යයිද යන්නයි.

එයට පිළිතුරු සපයමින් ජනපතිතුමා සඳහන් කලේ කෘෂිකර්ම ඇමතිතුමා ලෙස මහින්ද අමරවීර මහතා ඉදිරියටත් කටයුතු කරන බවයි.

මෙහිදී ජනපතිතුමා වෙල්යායට බැස සීසෑමේ කටයුතු සඳහා සහභාගී වීමද විශේෂත්වයක් වුණා.


News Articles
Latest Videos
Most Popular Post