News Line| Off Air
Generic placeholder image

Oct
29

රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

1395 Views


රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

රනිල් වික‍්‍රමසිංහගෙන් පස්වරු 05 00 ට විශේෂ ප‍්‍රකාශයක්. හිිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරු 05 00 ට විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරිමට නියමිතයි.

පවතින දේශපාලන අර්බුදය පිළිබදව එහිදී ඔහු අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා. මේ අතර කඩිනමින් පාර්ලිමේන්තුව කැදවිය යුතු බවත් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ අද විදෙස් මාධ්‍යවේදීන් හමු වෙමින්. ඒ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කළේ


News Articles
Latest Videos
Most Popular Post