News Line| Off Air
Generic placeholder image

Oct
30

කොච්චි ටිකට් එක වෙඩින් කාඩ් එකක් කරපු ස්ටේෂන් මාස්ටර්ගෙ අමුතු වෙඩින් එක – Photo

2187 Views


කොච්චි ටිකට් එක වෙඩින් කාඩ් එකක් කරපු ස්ටේෂන් මාස්ටර්ගෙ අමුතු වෙඩින් එක –  Photo

විවාහය කියන්නෙ කෙනෙක්ගෙ දෙවෙනි උපත වගේ දෙයක්. ඒ නිසා තමන්ගෙ වෙඩින් එක අමතක නොවෙන විදිහට පුළුවන් විදිහකට ගන්න හැම කෙනෙක්ම උත්සහ කරනවා.

ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුවෙ සේවය කරන එරන්ගෙ වෙඩින් එක මේ දවස් වල සමාජ ජාලා මාධ්‍ය වල හරි හරියට කතා වෙනවා. ඒකට හේතුව ඒ අය එක කරලා තිබ්බෙ දුම් රිය ස්ථානයක වීමයි . ඒ වගේම මේ අයගෙ වෙඩින් කාඩ් එක කොච්චි ටිකට් ආකෘතියට හදලා තිබ්බ එකත් ගොඩක් දෙනෙක්ගෙ අවධානයට ලක් වුණා.


News Articles
Latest Videos
Most Popular Post