News Line| Off Air
Generic placeholder image

Oct
30

කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි ?

928 Views


කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි ?

කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදියි.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද අදහස් දැක්වූවා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක්ද ඊයේ (29)  පැවැත්වුණා. කොළඹ 07 මල්පාරේ පිහිටි අග‍්‍රමාත්‍ය කාර්යාලයේදී හමුව පැවැත්වුනේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ඊට අදාල හඬ කොටස් පහතින්.


News Articles
Latest Videos
Most Popular Post