සෞඛ්‍ය,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය මුද්‍රා තැබූ බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම අමාත්‍යාංශය පවසනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරනවා.
රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.