News Line| Off Air
Generic placeholder image

Oct
30

යුක්තියේ ජනහඬ රැලියේ සජීව දර්ශන

1017 Views


යුක්තියේ ජනහඬ රැලියේ සජීව දර්ශන

 

යුක්තියේ ජනහඩ එක්සත් ජාතික පක්ෂ උද්ඝෝෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අරලියගහ මන්දිරය අසළ පැවැත්වෙන මෙම උද්ඝෝෂණයට පාක්ෂිකයින් රැසක් එක්ව සිටින බවයි එහි සිටින අප වාර්තාකරු සදහන් කළේ. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද තව සුලු මොහොතකින් එම ස්ථානයට පැමිණිමට නියමිතයි.

මේ අතර කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගි වී සිටියා. මෙහිදී වත්මන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

යුක්තියේ ජනහඩ එක්සත් ජාතික පක්ෂ උද්ඝෝෂණ රැලියේ සජීව දර්ශන පහතින් නරඹන්න.

 

https://www.facebook.com/apiunp2018/videos/196224094607113/


News Articles
Latest Videos
Most Popular Post