News Line| Off Air
Generic placeholder image

Oct
31

ලොව උසම ප්‍රතිමාව විවෘත වේ | PHOTOS

1001 Views


ලොව උසම ප්‍රතිමාව විවෘත වේ | PHOTOS

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබුවා. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටේල් මහතාගේ ප්‍රතිමාව මෙසේ අද දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කරනු ලැබීය.


News Articles
Latest Videos
Most Popular Post