News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

කෂෝගී ඝාතනය ගැන තුර්කිය කියන කතාව

515 Views


කෂෝගී ඝාතනය ගැන තුර්කිය කියන කතාව

සෞදි මාධ්‍යවේදීයෙකු වන ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 2 වනදා ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය වෙත ගිය කෂෝගි නැවත ඉන් පිටතට නොපැමිණි අතර, ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය පැමිණිලි කළේ ඔහු පැය 12ක් පමාවීම හේතුවෙන්.

තුර්කි රජයේ ප්‍රකාශයේ දැක්වෙන්නේ කෂෝගි තුර්කි සෞදි කොන්සල් කාර්යාලය තුළට ඇතුලූවූ වහාම ඔහුගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවටයි. අනතුරුව ඔහුගේ ශරීරය කොටස්වලට වෙන් කර විනාශ කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු සනාථ වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post