මේ දවස් වල බොලිවුඩයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙන්නේ බිංදුව ගැනයි.
ඒ තමයි ශාරුක් රංගනයෙන් දායකවෙන අලුත්ම චිත්‍රපටය. එය නම්කර ඇත්තේ ‘Zero’ නමින්.
ආනන්ද් L.රායි අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටයට ශාරුක් ඛාන්, කැත්රිනා කෛෆ් සහ අනුෂ්කා ශර්මා රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටය ඩොලර් මිලියන 28ක මුලදලක් වැය වෙලා තියෙනවා කියල තමයි දැනගන්න ලැබුනේ.
‘Zero’ චිත්‍රපටය 2018 දෙසැම්බර් 21 වෙනිදා ප්‍රදර්ශනය ඇරඹුමට නියමිතයි.