ජනප්‍රිය කලාකරු මධුමාධව අරවින්දගේ මෝටර් රථය මිගමුව වැල්ලවිදිය ප්‍රදේශයේදි 31දා හදිසි අනතුරකට ලක්ව තිබෙන බවට ආරංචි වෙනවා.
එහි රියදුරා බීමතින් සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
රථය වේගය පාලනය කරගත නොහැකිව තරුණයෙකුද යටකරගෙන ත්‍රිරෝද රථයකද වැදි ඇත. තරුණයාගේ තත්වය බරපතල වන අතර කොළඹට මාරු කර තිබෙන බවට පැවසෙනවා.