News Line| Off Air
Generic placeholder image

Nov
1

මෛත්‍රි වික්‍රමසිංහ ගැන ඉඳුනිල් කියපු සංවේදී කතාව

1344 Views


මෛත්‍රි වික්‍රමසිංහ ගැන ඉඳුනිල් කියපු සංවේදී කතාව

මේ දවස් වල අපේ රටේ දේශපාලනයේ විවිධ දේවල් පිළිබඳව කතා වෙනවා. මේ දේශපාලන සිදුවීම් මාලාව නිසා දේශපාලඥයින්ගේ පෞද්ගලික තොරතුරු සහ පවුල්වල සමාජිකයන් පවා ඈඳාගෙන ඒ දේවල්ද දේශපාලන පොර පිටියට ගෙන ඒමට විවිධ පිරිස් උත්සහ කරමින් පවතිනවා.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියගේ චරිතයත් ඈඳාගෙන මේ වගේ කතා පැතිරෙනවා. එතුමිය ස්වාමියාගේ දේශපාලන රැස්වීම්වලට පවා සහභාගී වුණේද ඉතාම කලාතුරකින්. ඉතින් ඇය පිළිබඳව ගායන ශිල්පී ඉඳුනිල් අන්දරමාන්න සිය ෆේස්බුක් ගිණුමේ අපූරු මේ විදිහට සටහනක් යොදා තිබුණේ මේ විදිහටයි.

2018-10-31-indunil-1


News Articles
Latest Videos
Most Popular Post