News Line| Off Air
Generic placeholder image

Nov
8

ගෑනු උදවිය ඔක්කොම ගාඩ් පෙට්ටියට පුරවගන්නකල් ඉදලා නගින්න ගිය අනිත් මිනිස්සුන්ට බනින රේල්ලුවේ මහත්තුරු – වීඩියෝ සහිතයි

1458 Views

ගෑනු උදවිය ඔක්කොම ගාඩ් පෙට්ටියට පුරවගන්නකල් ඉදලා නගින්න ගිය අනිත් මිනිස්සුන්ට බනින රේල්ලුවේ මහත්තුරු – වීඩියෝ සහිතයි

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් මගීන්ට බැන වදින වීඩියෝ පටයක් සහ ඊට අදාළ සිදුවීමක් අද දිනයේ සමාජජාල වෙබ් අඩවි තුල දකින්න ලැබුනා. එමෙන්ම මෙම අසාධාරනයට ලක්වූ දුම්රිය මගින් කිහිප දෙනෙක්ම සියත 24 අපට මේ පුවත යොමුකරලා තිබුණා. ඔවුන් පවසන විදිහට කාන්තාවන්ට පමණක් එන්ජින් පෙට්ටියේ ඉඩ ලබා දෙමින් අනෙක් පුද්ගලයන්ට ඉතාමත් අශෝභන ලෙස මෙම නිළදාරියා බැනවැදී තිබෙනවා. එම වීඩියෝව පහතින්..

News Articles
Latest Videos
Most Popular Post