කොළඹ, ගාලු පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණයක යෙදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12දා) කටයතු කළේය. එහි කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක නිරත වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.