News Line| Off Air
Generic placeholder image

Nov
16

මන්ත්‍රීවරු ඝාතනය කුමන්ත්‍රණය කාගේ දැයි පැහැදිලියි – අනුර

1118 Views


මන්ත්‍රීවරු ඝාතනය කුමන්ත්‍රණය කාගේ දැයි පැහැදිලියි – අනුර

මන්ත්‍රිවරු ඝාතතය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බවත් ඒ අනුව එම කුමන්ත්‍රණය කාගේ දැයි පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිනෙන් දින පිරිහෙමින් යන බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post