අද (20) මිලාදුන් නබි දිනයයි. ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම නිල නිවේදනයයි.