කාලෙන් කාලෙට එක එක චරිත අපිට සමාජ ජාලා මාධ්‍යය වල දැකගන්න පුළුවන්. මොකක් හරි වෙනස් ජාතියෙ වැඩක් නිසා හැමෝගෙම අවධානය යොමු වුණ කට්ටිය ගොඩක් ඉන්නවා. මෑතකදි සමාජ ජාලා වෙබ් අඩවි වල වෙඩින් එකකට ගිහින් අමුතුම ආකාරයේ නැටුමක් කරන අපූරු තරුණයෙක් දැකගන්නට ලැබුණා. ඔහු නමින් දර්ශු දේව් . මේ තියෙන්නේ ඒ හැමෝගෙම අවධානයට ලක් වුණ වීඩියෝවයි.
https://www.facebook.com/darshudd/videos/1984822801594641/