News Line| Off Air
Generic placeholder image

Nov
22

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

1994 Views


ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය අද (22) ට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී තිබෙනවා. ඒ අතර
මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය, අගසව් සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑම, කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම ආදියයි.


News Articles
Latest Videos
Most Popular Post