News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

පොලිස්පති ඇතුළු ප්‍රධානීන් මීට සුළු මොහොතකට පෙර ජනපති හමුවේ

845 Views


පොලිස්පති ඇතුළු ප්‍රධානීන් මීට සුළු මොහොතකට පෙර ජනපති හමුවේ

පොලිස්පතිවරයා ප‍්‍රමුඛ පොලිස් ප‍්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ දහවල් 12.00ට මෙම රැස්වීම ආරම්භ වෙන බවයි.

රට තුළ නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post