පසුගිය ඔක්තෝම්බර් 1 වෙනිදා ලංකාවේ වටේම හිටිය Mitsubishi Pajero හිමිකරුවන් ගාල්ලට එකතු වුනා. මේ අය එකතු වෙලා තිබ්බෙ Facebook හරහා. 2 වෙනි වතාවටතමයි මේ අවුරුද්දේ මේ හමුව සංවිධානය කරලා තිබ්බේ. ලංකාව වටෙන්ම අලුත්, පරණ Mitsubishi Pajero රැසක්ම මේ එකමුතුවට ඇවිත් හිටියා. මේ Mitsubishi Pajero සද්ධන්තයින්ගෙන් ගාල්ලම හොල්ලපු ඡායාරූප තමයි මේ තියෙන්නෙ.
Photographed By : Ramal de Silva Photography & Vihanga Thathsara Photograhy