News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

91 වන ඔස්කාර් සම්මාන උළෙල 2019 – PHOTOS

1420 Views


91 වන ඔස්කාර් සම්මාන උළෙල 2019 – PHOTOS

91 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස Green book චිත්‍රපටය සම්මාන දිනාගෙන තිඛෙනවා.

ඔස්කාර් සම්මාන රාති්‍රය මේ වනවිට පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදීයි.

මෙම සම්මාන රාති්‍රයේ හොදම තිර රචනය සදහා වන සම්මානය ද ගී්‍රන් බුක් චිත්‍රපටයට හිමිව තිඛෙනවා.

හොදම අධ්‍යක්ෂට හිමි සම්මානය හිමි කරගෙන ඇත්තේ රෝම් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇල්ෆොන්සෝ විසින්.

හොදම නිළියට හිමි සම්මානය ද ෆේවරිට් චිත්‍රපටය වෙනුවෙන් ඔලිවියා කෝල්මන් විසින් දිනාගනු ලැබුවා.

හොදම නලූවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ බෝමියන් රස්පොඩි චිත්‍රපටය වෙනුවෙන් රාමි මලෙක් විසින්.


News Articles
Latest Videos
Most Popular Post