යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක සඳුන් පෙරේරාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඔහුගේ උපන්දිනය සැමරීම සදහා ඔහුගේ මිතුරන් විසින් වෙනස්ම විදිහකට පුදුම කිරීමේ සාදයක් සූදානම් කර තිබුණා. පහතින් ඔබ දකින්නේ එම සාදයේ ජායාරූපයි.
සියත 24 අපිත් සඳුන් පෙරේරාට තව තවත් ජනප්‍රිය නිර්මාණ ජනගත කිරීමට වැඩි වැඩියෙන් හැකියාව ලැබෙන සුභම සුභ උපන්දිනයකට සුබ පැතුම් එක් කරනවා…!!!