විල්පත්තුව විනාශය අද ඊයෙක සිදුවෙන්නක් නෙවෙයි. ෆේස්බුක් කියන්නෙ අද වෙනකොට ගොඩක් ශක්තිමත් ඒ වගේම ජනමතා විසුරුවලා හැමෝටම දනවන්න පුළුවන් මාධ්‍යක්. විල්පත්තු විනාශෙ ගැන මේ දවස් වල වැඩිපුර ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙ කතා වෙනවා. මේ ඒ විදිහට කතා වුණ දේවල් ටිකක්.