News Line| Off Air| Games
Generic placeholder image

Mar
25

Bump N Grind තෙවන වරටත්

201 Views


Bump N Grind  තෙවන වරටත්

දක්ශ Hip hop ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ඉවෙන්ට් එකක් තමයි Bump N Grind කියලා කියන්නෙ. මාර්තු 29 වෙනිදා මේ ඉවෙන්ට් එක තුන්වෙනි පාරටත් සංවිධානය කිරීමට එම සංවිධාන මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.Voice Lounge Colombo 07  එකේ තමයි මෙවර bump n grind තියෙන්නෙ.

මෙවර bump n grind පැවැත්වෙන්නෙ supun, Basecraft, loopout, Minil Dee කියන ආර්ටිස්ලගෙ සහභාගීත්වයෙන්.


News Articles
Latest Videos
Most Popular Post