News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

ක්‍රීඩකයන්ගේ අාරක්ෂාවට මම යනවා. – තිලංග කියයි.

3921 Views


ක්‍රීඩකයන්ගේ අාරක්ෂාවට මම යනවා. – තිලංග කියයි.

පාකිස්තානය එක්ක තියෙන අවසන් T20 තරඟය පැවැත්වෙන්නෙ පාකිස්තානයේ ලාහෝර් නුවර. හැබැයි පාකිස්තානයට යන්න බෑ කියලා ලංකාවේ ක්‍රීඩකයෝ 40 දෙනෙක් අත්සන් කරලා ලියුමක් ක්‍රිකට් අායතනයට බාර දුන්නා. කොහොම වුනත් ක්‍රිකට් අායතනය කිව්වෙ එ් ගැන තීරණයක් අද ගන්නවා කියලා.
එ් වගේම පාකිස්තානයේ අාරක්ෂාව ගැන හොයන්න අායෙත් නියෝජිතයෙක් යවනවා කියලත් ක්‍රිකට් අායතනය කිව්වා. තිලංග සුමතිපාල මහතා කිව්වෙ පාකිස්තානයේ තරඟයට තමනුත් සහභාගී වෙනවා කියලයි.
මේ තියෙන්නේ ඒ ගැන අපි ඔබට ගෙන ආ ලිපිය.
“පාකිස්තානයේ තියෙන T20 තරඟයට අපිට නම් යන්න බෑ.” – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලිපියක් බාර දෙයි.


News Articles
Latest Videos
Most Popular Post