News Line| Off Air
Generic placeholder image

Apr
6

දික්කසාදයට ලෝකයේ ලොකුම මුදලක් ගෙවූ ධනවත්ම පුද්ගලයා

609 Views


දික්කසාදයට ලෝකයේ ලොකුම මුදලක් ගෙවූ ධනවත්ම පුද්ගලයා

ජෙෆ් බෙසොස් යුවල වාර්තාවක් තබා තිබෙනවා. ඒ දික්කසාදය වෙනුවෙන් ඉහළම මුදලක් ගෙවු පුද්ගලයා ලෙස ලොව ධනවත්ම තැනැත්තා ලෙසයි.

මොවුන් දෙදෙනා දික්කාසදය වීමට අදාල එකඟතාවට අනුව ඇමසන් සමාගමේ සියයට 4ක කොටස්, මැකන්සි බෙසොස් වෙත ලබා දෙනවා. ඒ අනුව ඇයට හිමිවන සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 35ක් පමණ වෙනවා.

මේ යුවලට දරුවන් සිව් දෙනෙකු සිටින අතර ඔවුන් විවාහ දිවියට එළඹ තිබෙන්නේ 1994 වසරේ ඇමසන් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සිටය. මීට පෙර දික්කසාදයක් වෙනුවෙන් ඉහළම මුදලක් වශයෙ විල්ඩර්ස්ටේන් ඔහුගේ බිරිඳ වෙත අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක මුදලක් ගෙවා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post