News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
14

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි – ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!

4148 Views


සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි  – ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!

2019 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වන ඉරිදා අපරබාග 2.09 යේ සුභ මොහොතින් උදා වුණා.

දිවයිනේ නන් දෙසින් අලුත් අවුරුදු උළෙල සමරන අතර සාමය,සතුට, සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි සියත 24 අප ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post