News Line| Off Air
Generic placeholder image

Apr
17

කවුරුත් බලා සිටි Samsung Galaxy Fold දූරකථනයේ වැඩකිඩ මෙන්න

1056 Views


කවුරුත් බලා සිටි Samsung Galaxy Fold දූරකථනයේ වැඩකිඩ මෙන්න

සැම්සුන්ග් සමාඟම තමන්ගේ නවතම දුරකතන මාදිලිය වූ S10 serious  සමඟ galaxy fold දුරකතනය ගැනද සඳහනක් කලා. නමුත් එම දුරකතනය වෙළදපලට මුදා හැරියෙ නෑ. කෙසේ වෙතත් ඔවුන් galaxy fold දුරකතනය හී ජනප්‍රිය තාක්ෂන චැනල් හරහා මෙම දුරකතනය ප්‍රථම වරට හඳුවීමක් කලා. මේ පහතින් දැක්වෙන්නෙ අප කවුරුත් බලා සිටි පළමු වීඩීයෝවයි.

 

https://www.youtube.com/watch?v=0jmVrPggiwo


News Articles
Latest Videos
Most Popular Post