News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

“පාකිස්තානයට ආවාට ස්තුතියි. අපි මේ උදව්ව ජිවිත කාලයටම අමතක කරන්නේ නෑ” – පකිස්තාන ක්‍රීඩකයින් ජාතික නායකයින් ලංකාවට ස්තුති කරපු හැටි මෙන්න.

3811 Views


“පාකිස්තානයට ආවාට ස්තුතියි. අපි මේ උදව්ව ජිවිත කාලයටම අමතක කරන්නේ නෑ” – පකිස්තාන ක්‍රීඩකයින් ජාතික නායකයින් ලංකාවට ස්තුති කරපු හැටි මෙන්න.

අවුරුදු 8 කට පස්සෙ පාකිස්ථානය අයෙත් ක්‍රිකට් වසන්තය උදා වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ටනයේ සංචාරයකට එක්වීමත් එක්ක. අවුරුදු ගානක් තිස්සේ ක්‍රිකට් මැච් එක්ක බලන්න නැතුව හිටිය පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඊයේ තරගය හරියට නිධානයක් ලැබුණා වගේ. ඔවුන් කොච්චර සතුටින් හිටියද කියන එක ඊයේ තරඟය බලපු දකින්න ඇති. ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වගේම පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැමිණීම ලෝක කුසලානයක් දිනුවා වගේ. පාකිස්තානයේ වත්මන් ක්‍රීඩකයින්, හිටපු ක්‍රීඩකයින් ජාතික නායකයින් ලංකාවට ස්තුති කරලා Twitter පණිවිඩ නිකුත් කරලා තිබ්බේ මෙහෙමයි.


News Articles
Latest Videos
Most Popular Post