News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

ඇමරිකානු යුධ නැවෙන් ආපු සෙබළියන් ලංකාවේදී කල වැඩක් හෙළිවෙයි. – ඡායාරූප සහිතයි.

1914 Views


ඇමරිකානු යුධ නැවෙන් ආපු සෙබළියන් ලංකාවේදී කල වැඩක් හෙළිවෙයි. – ඡායාරූප සහිතයි.

මේ දවස්වල ශ්‍රී ලංකාවට ඇමරිකානු යුධ නැවක්‌ ආපු ආරංචිය අපි ඔබට කිව්වා. ඒ තමයි ප්‍රින්ස්ටන් යුධ නැව. ඉතින් මේ නැවෙන් අපේ රටට ආපු ඇමරිකානු හමුදාවේ නිළධාරිනියන් පිරිසක් පින් කටයුත්තකට සහභාගී වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් කෘතීම කෙස් ලබාදෙන Hope ව්‍යාපෘතියට සහභාගී වෙලා. ඒ අය මේකෙදි කලේ තමන්ගේ හිසකෙස් මේ ව්‍යාපෘතියට දන් දුන්න එක. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන්ට මේ ව්‍යාපෘතිය හරහා ස්තුති සහතිකයකුත් ලංකාවෙන් ලැබුනා. ඒ වගේම මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇතුල් කෙෂාප් මහතාත් එක් වෙලා හිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post