News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
10

භාතිය අර්ථනායකගෙන් නවතම ග්‍රන්ථ දෙකක්

681 Views


භාතිය අර්ථනායකගෙන් නවතම ග්‍රන්ථ දෙකක්

පුද්ගල හැකියා සංවර්ධන හා අභිප්‍රේරණ විෂය සම්බන්ධයෙන් මෙරට සිටින දක්ෂත ම තරුණ පුහුණුකරුවෙක් වගේම දේශකයෙක් තමයි භාතිය අර්ථනායක කියන්නේ. වසර 10 ක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් හි මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල නිසා ම භාතිය දක්ෂ ලේඛකයෙකු ද වෙනවා “ සුණු විසුණු කල අභියෝග” නමින් සිය පලමු ග්‍රන්ථය 2011 වසරේ දී ලියා පලකළ භාතිය, ඉන් අනතුරුව ග්‍රන්ථකරණයෙ දිගු නිහැඬියාවක සිටියා. ඒ නිහැඩියාව ලබන 15 වැනි දා බිඳින්නට සූදානම් වන්නේ නව ග්‍රන්ථ දෙකක් සමගින් . “THE MIND GAME” සහ “දියුණුවේ මන්ත්‍ර” හන නම් වලින් එළිදැක්වෙන්නේ එ පොත් දෙකයි. සැප්තැම්බර් 15 වෙනි දා පස්වරු 3.30 ට බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර ගොඩනැගිල්ලේ 11 වෙනි මහළ ශ්‍රවණාගාරයේ දී ග්‍රන්ථ දොරට වැඩුමේ උත්සවයට පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post