News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ඩිල්ෂාන්, සචිත්‍ර, කුලසේකර, දික්වැල්ල, මිලින්ද සහ චමීර කරපු පට්ටම Mashup එක මෙන්න.

3355 Views


ඩිල්ෂාන්, සචිත්‍ර, කුලසේකර, දික්වැල්ල, මිලින්ද සහ චමීර කරපු පට්ටම Mashup එක මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගායකයෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. ඔව් ඔබ නොදන්නවා වුනාට එ්ක අැත්ත. ඊයේ තිබුන ඩයලොග් ක්‍රිකට් සම්මාන උළලේදී මේ ගායකයෝ ටික තමන්ගේ වැඩ පෙන්නුවා. තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන සහ දුෂ්මන්ත චමීර තමයි මේ විදියට ගීත ගායනා කරේ. කට්ටියත් එක්ක සරාගයේ, අපි කවුද කවුරුද, නීල දෑසේ සහ පෙහෙලා නෂා හින්දි ගීතය අැතුලු ගීත රැසක්ම ගායනා කරා. බලන්නකො අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් වලට වඩා ගායනයට දක්ෂද කියලා.

https://youtu.be/yy_CWG91n7k


News Articles
Latest Videos
Most Popular Post