News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

සුපිරි තරු රැසක් පායපු, King Khan ගේ 52 වන Birthday Party එක මෙන්න – Exclusive

1926 Views


සුපිරි තරු රැසක් පායපු, King Khan ගේ 52 වන Birthday Party එක මෙන්න – Exclusive

Bollywood වල King Khan නමින් ප්‍රසිද්ධ ඒ වගේම නම කියපු ගමන් ලෝකේ කවුරුත් අඳුරන ශාරුක් ඛාන්ගේ උපන්දිනය අද. ඔහු අද සමරන්නේ 52 වන උපන් දිනය. ඊයේ රෑ මහාරාෂ්ට ප්‍රාන්තයේ තියෙන Alibaug Beach Farm House (ඇලිබග්) වල තියෙන ශාරුක්ගේ ගෙදර. ඔහු සඳහා වන Birthday Party එක ආරම්භ වුනා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඔහුගේ උපන්දින කේක් එකේ ඉටිපන්දම් 52 ක් ගහලා ඒක කපලා තිබුනා. මේ Party එකට දීපිකා පදුකෝන්, ආලියා භාත්, කත්‍රිනා කායිෆ්, අරෝරා සහෝදරියන් – මලිකා සහ අම්රීටා, සිදහර්ට් මැල්හෝත්රා, රිටීෂ් සිඩ්වානි සහ ෆාරා ඛාන් වගේ සුපිරි තරු ඇවිත් හිටියා.

මේ තියෙන්නේ ශාරුක්ගේ Birthday Party එකට ගිය සුපිරි තරු එයාලගේ Social Media වල දාපු Photos.

https://twitter.com/raghuvendras/status/925705768095006721

ආලියා භාත්
දීපිකා පදුකෝන්
කත්‍රිනා කායිෆ්
කරන් ජොහාර්


News Articles
Latest Videos
Most Popular Post