News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

ඉන්දුනීසියාව හෙල්ලෙයි

670 Views


ඉන්දුනීසියාව හෙල්ලෙයි

ඉන්දුනීසියාවේ මලුකු දුපත් අසල අද උදෑසන භු කම්පනයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි අගය රික්ටර් මාපකයේ සදහන් ව ඇත්තේ ඒකක 6.5 ක් ලෙසයි.

මෙම භු කම්පනයෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර භු කම්පනය සිදු වූ ප්‍රදේශයේ තිබු ගොඩනැගිලි වලට මේ හේතුවෙන් හානි සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post