News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

ඔබ මීට කලින් මේ තැන් ටික, මේ විදිහට දැකලා තියෙනවද?

2324 Views


ඔබ මීට කලින් මේ තැන් ටික, මේ විදිහට දැකලා තියෙනවද?

ඉස්සර කාලෙට ගිහින් ඒ දවස්වල අපේ රට තිබුනේ කොහොමද කියල බලන්න අවස්ථාවක් ඔබට ලැබිල තියෙනවද? ඔබේ උත්තරය මොකක් වුනත් අපි ඔබව අද අතීතෙට එක්කගෙන යනවා. අද වෙද්දී ලොකු ලොකු ගොඩනැගිලි හදලා, අධිවේගී පාරවල් වලින් වැහිලා ගියපු තැන් , ඉස්සර තිබුනේ කොහොමද කියල බලන්න ඔබ කැමති ඇති. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ඉතාමත් දුර්ලභ ඡායාරූප ටිකක්. බලන්නකෝ ඔබ මීට කලින් මේ තැන් ටික මේ විදිහට දැකලා තියෙනවද කියලා.

1. කුරුඳුවත්ත පොලිසිය

2. කොළඹ කොටුව

3. කොළඹ කොටුව – දුම්රිය ස්ථානය

4. කොළඹ කොටුව – වැතැම් වීදිය

5. මවුන්ට් ලැවිනියා හෝටලය

6. Grand Oriental හෝටලය

7. යෝක් වීදිය

8. හැව්ලොක් කාන්තා රෝහළ

9. කුමාර වීදිය

10. හතරවන හරස් වීදිය

11. ගාලු පාර

12. ගෝල් ෆේස්

13. කඩුගන්නාව දුම්රියපොළ – නුවර

14. ඒකාලේ නුවර මැණිකේ කෙනෙක්

15. ඒකාලේ තිබුන ශාන්තිකර්මයක්


News Articles
Latest Videos
Most Popular Post