නවක පරපුරේ ආන්දෝලනාත්මක ගීත නිර්මාණය කරන ඉරාජ් වීරරත්න මෑතකදි නිකුත් කල වීඩියෝව සමාජය තුල දැඩි කතා බහට ලක් වුනා. ඒකට හේතුව වුනේ ප්‍රවිණ සංගීතඥයකුගේ ජීවිත කතාව එයට ඇතුලත් කර තිබීම නිසා. ඒ ගීතයට ලැබුනු අසීමිත ප්‍රතිචාරය අනුව මීළඟ Music Video එකට පසුගිය දිනක ගෙලවැලලාගත් ජනප්‍රිය රංගන ශිල්පි දසුන් සහ ඔහුගෙ පෙමිවතිය යැයි කියන ශලනි තාරකාගෙ කතා පුවත ඇතුලත් කරලා කියලා ඉඟියක් හෙළිවෙලා තියෙනවා.
මේකට ආසන්තම හේතුව විදිහට දැක්වෙන්නේ ඉරාජ් අද උදේ තියපු Twitter සටහනක්. මේ Twitter සටහනේ දාල තියෙන විදිහට මීළඟ Music Video එක සඳුදා උදේ 10 ට ඔහු Release කරන්න සුදානමින් ඉන්නවා. ඒ වගේම ඒ Music Video එකට අදාල ඡායාරුප වගයකුත් ඔහු මේ Twitter සටහනට එකතු කරලා තියෙනවා.
https://twitter.com/irajonline/status/926386225220427783