News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ලෝකෙටම වැඩ පෙන්නූ කෝලිට, ඉන්දීය ක්‍රීඩකයන් තරු පෙන්නයි.

1827 Views


ලෝකෙටම වැඩ පෙන්නූ කෝලිට, ඉන්දීය ක්‍රීඩකයන් තරු පෙන්නයි.

ලංකාවේ අපට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කිව්වම එකපාරටම මතක්වෙන නම් කිහිපයක්ම තියෙනවනේ. එතනිනුත් අපට මුලින්ම ඔළුවට එන්නේ විරාත් කෝලි. ක්‍රීඩා කරද්දී අපට කරදරකාරයෙක් වුනත් කෝලි කියන්නේ හරිම සුන්දර ගතිගුණ තියෙන කෙනෙක් කියල තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කෝලි ඉපදුනේ 1988 නොවැම්බර් 05 වෙනිදා. ඉතින් කෝලිගේ 29 වෙනි උපන් දිනය අදට දීලා තියෙනවා.

ඔහුගේ උපන් දිනය සමරනු ලැබුවේ රාජ්කොට්හි තියෙන ඉන්දීය – නවසීලන්ත දෙවන T 20 තරඟය අතරතුරදී. මේ අවස්ථාවට සහභාගී වුන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් අපුරු සංග්‍රහයක් කෝලිට ලැබුනා. ඒ තමයි Birthday Cake එකම කෝලිගේ ඔලුවේ ඉඳන් ගාපු එක. ඉතින් Birthday එක දවසේ තමන්ගේ Birthday Cake එක කෝලිට නාන්න සිද්ධ වුණා. පහතින් තියෙන්නේ ඒ අවස්ථාවේ ගත්ත ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post