News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

නවක නිරූපණ ශිල්පියෙක් එක්ක රඟපෑ මනිෂාගේ අලුත්ම Music Video එක මෙන්න.

4409 Views


නවක නිරූපණ ශිල්පියෙක් එක්ක රඟපෑ මනිෂාගේ අලුත්ම Music Video එක මෙන්න.

මනීෂා චංචලා කියන්නේ මේ දවස්වල තරුණයින් අතර ගොඩාක් ජනප්‍රිය නිලියක්. එ් වගේම තරුණයින්ගේ සිහින කුමාරිය කිව්වත් වරදක් නෑ. හැබැයි අැයගේ පාසල් කාලයේ පෙම්වතා සමඟ ඉන්න ඡායාරූප වගයක් වගේම ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප වගයක් අපිට හම්බුණා.

කොහොම වුනත් අපි එ් ඡායාරූප වල අැත්ත නැත්ත හොයලා බැලුවා. අපිට අාරංචි වුන විදියට මනීෂා රඟපාන අලුත්ම මියුසික් වීඩියෝ එකේ ඡායාරූප තමයි මේ විදියට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන්නෙ. මේ තියෙන්නෙ එ් ඡායාරූප.

 


News Articles
Latest Videos
Most Popular Post