News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

2018 දි අරවින්ද සහ ආශ්චර්යා ඡන්දේ ඉල්ලයිද? – අද උදේ සියත මැදිරියේ සිදුවූ ආන්දෝලනාත්මක කතාබහ මෙන්න.

1842 Views


2018 දි අරවින්ද සහ ආශ්චර්යා ඡන්දේ ඉල්ලයිද? – අද උදේ සියත මැදිරියේ සිදුවූ ආන්දෝලනාත්මක කතාබහ මෙන්න.

ලබන අවුරුද්දේ ජනවාරි මාසේ මුල් සතියේ බොහෝ විට පළාත් පලාන ඡන්දය පවත්වන්න පුළුවන් වෙයි කියලා ඡන්ද කොමසාරිස්තුමා කියනවා. හැබැයි ඉතින් මේ ඡන්දෙට ලංකාවේ ප්‍රධාන පක්ෂ සහ වෙනත් පක්ෂ වලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන් කවුද කියල තාමත් කිසිම හාවක් හුවක් නෑ. ඒ අතරේ අරවින්ද අද උදේ වැඩසටහන අතරතුර කතාවක් කියද්දී ඒ කතාව මැද්දට පැනපු ආශ්චර්යා නම් කිව්වේ ” ඕවා කරන්න වෙන්නේ මම ඡන්දෙන් දිනුවට පස්සේ ” කියලයි.
මේ තියෙන්නේ ඒ හඬපටය.

https://youtu.be/6WdfE4bjHIU


News Articles
Latest Videos
Most Popular Post