News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

“මම අරන් හදා ගත්ත ළමයෙක්. ඉරාජ් මගේ ලක්ෂ 27 ක් හොරකම් කරා. මම ජිවිතේ නැති කර ගන්නත් හැදුවා.” – Big හර්ෂ කියන සංවේදී කතාව මෙන්න.

3664 Views


“මම අරන් හදා ගත්ත ළමයෙක්. ඉරාජ් මගේ ලක්ෂ 27 ක් හොරකම් කරා. මම ජිවිතේ නැති කර ගන්නත් හැදුවා.” – Big හර්ෂ කියන සංවේදී කතාව මෙන්න.

සිංහල රැප් සින්දු කියන හර්ෂ එරංග කියන නමට වැඩියන් Big හර්ෂ කියන නම කිව්වොත් ඔබ අඳුරනවා නේද? Big හර්ෂගේ 27 වන උපන්දිනය පහුගිය දවසක තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් ඔහු අලුත් වැඩක් කරලා තිබුනා. ඒ තමයි 27 කියලා රැප් ගීතයක් එක්ක Music Video එකක් Release කළා. ඉතින් මේ Video එකට ඔහු අන්තර්ගත කරලා තිබුනේ ඔහුගේ ඇත්තම ජීවිත කතාව. මේ Video එකේ ඔහු සඳහන් කරලා තියෙන විදිහට ඔහු Music Field එකට ආපු කාලේ ඉරාජ් ඔහුගෙ ගීතයක් කරලා දෙන්න රුපියල් ලක්ෂ 28 ක මුදලක් අය කරලත් තියෙනවා.

ඉතින් Big හර්ෂ කියන විදිහට, අනුන්ගේ Music Video වලට දාලා YouTube Views ගන්න උත්සහ කරන මේ කාලේ තමන්ගේම ජිවිත කතාව කරන එක නම්බුකාර වැඩක්.

මේ තියෙන්නේ ඒ ගැන Big හර්ෂ තියපු Facebook සටහන් කිහිපයක්.

 

 

27 Music Video එක මෙතනින් බලන්න.

https://youtu.be/4N2HepYr1_Y


News Articles
Latest Videos
Most Popular Post