News Line| Off Air
Generic placeholder image

Latest Posts

Nov
9

“ඉස්සර බස් එනකං බලං හිටපු අපි දැන් බලං ඉන්නේ නැව් එනකං” තෙල් ගෙනාපු නෙවස්කා ලේඩි ගැන බුකීවාසීන් කියූ රස කතා මෙන්න…

2532 Views

“ඉස්සර බස් එනකං බලං හිටපු අපි දැන් බලං ඉන්නේ නැව් එනකං” තෙල් ගෙනාපු නෙවස්කා ලේඩි ගැන බුකීවාසීන් කියූ රස කතා මෙන්න…

ඊයේ රෑ තෙල් අරගෙන නෙවස්කා ලේඩි ලංකාවට ආවා. දවස් ගාණක් තිස්සේ ඇවිලි ඇවිලි තිබුන ලංකාවේ පෙට්‍රල් ප්‍රශ්නෙට උත්තර අරගෙන මේ Lady එනකන් මුළු ලංකාවම හිටියේ ඇගිලි ගැන ගැන. ඒ අතර තමන්ගේ හිතට ආපු රස අදහස් බුකියට දාන්නත් ඒ අය අමතක කරේ නැහැ. මේ තියෙන්නේ ඒ රස කතා. මේ වගේ දේවල් ඔබටත් හම්බ වුනොත් දෙපාරක් නොහිතා Screen Shot එකක් ගහලා සියත 24 FB පිටුවට Inbox කරන්න.

News Articles
Latest Videos
Most Popular Post