මේ දවස් වල ලංකාවම කතා කරන්නේ සියත ගොඩයන ලක්ෂය ගැන. ඇහැට පේන කනට ඇහෙන ලෝකෙ පළවෙනි රේඩියෝ සෙල්ලම වන ගොඩයන ලක්ෂයට හැම බ්‍රහස්පතින්දාවකම උදේට ලංකාවම දන්න කලාකරුවෙක් සහභාගී වෙනවා.
ඉතින් අද සියත ගොඩයන ලක්ෂයට ආවේ නව පරපුරේ ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ. මේ තියෙන්නේ ඒ තරඟවටයේ සජීවී දර්ශන.
https://www.facebook.com/siyathafmsrilanka/videos/1463165527092746/
තරඟය අවසානයේ සනුක අපිට කිවුවෙ ඔහු දිනපු මුදල සුබසාධන වැඩකටයුත්තකට ලබා දෙන ලෙසයි. මේ තියෙන්නේ ඔහු ඒ ගැන සදහන් කරලා අපිට එවපු කෙටි පණිවුඩයයි.