News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

දෙන්නෙක් එකතුවෙලා උස්සන්න ඕන ලංකාවේ ලොකුම ගෝවා ගෙඩිය මෙන්න.

1690 Views


දෙන්නෙක් එකතුවෙලා උස්සන්න ඕන ලංකාවේ ලොකුම ගෝවා ගෙඩිය මෙන්න.

එළවලු ගන්න ඔබ යන්නේ පොළට, කඩේට, Super Market එකට. හැබැයි ඉතින් කොහෙට ගියත් කැරට්, ලීක්ස්, බෝංචි තමයි වැඩිපුර ගන්නේ. මේ කියන්න යන්නෙත් එළවලු කතාවක්. ගෝවා ගැන.

පහුගිය දවසක මතුරට ප්‍රදේශයෙන් හොයාගන්න පුළුවන වුන ලොකුම ගෝවා ගෙඩිය හම්බ වුණා. මේක හොයාගෙන තියෙන්නේ මතුරට හයිෆොරස්‌ට්‌ ප්‍රදේශයන්. එළවළු එකතු කරන්න ගිය, හඟුරන්කෙත මා ඔය ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. විඡේකෝන් බණ්‌ඩා මහතාට තමයි මේ ගෝවා ගෙඩිය හම්බවෙලා තින්නේ.මේ ගෝව ගෙඩියේ බර කිලෝග්‍රෑම් 12 ක්. මේ ගෝවා ගෙඩිය මහනුවරදී රුපියල් 1,200 කට ව්‍යාපාරිකයෙක්‌ මිලට ගත්තා කියල තමයි ආරංචි වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post