News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

වෙරළට ආ දැවැන්තයා, හමුදා සහයෙන් යළිත් මුහුදට…

1408 Views


වෙරළට ආ දැවැන්තයා, හමුදා සහයෙන් යළිත් මුහුදට…

මේ දවස්වල ඉතා විශාල ප්‍රමාණයේ මතස්‍යයින් ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයට ගහගෙන එන සිදුවීම් වාර්තා වුනා. ආහාරයට ගන්න පුළුවන් මේ විදිහේ විශාල ප්‍රමාණයේ මාළු වර්ග ලැබීම නිසා ඒ ප්‍රදේශවල ධීවරයන්ගේ අතමිට සරුවුන වුනා.

මේ විදිහටම චීනයේ ජිඅංෂු පළාතේ චී‍දොංග් වෙරළ තීරයට, වක ගැසුණු පිටක් තියෙන විශාල ප්‍රමාණයේ තල්මසෙකු ගොඩගසා තිබුනා. පසුව ඒ තල්මසා හමුදා සාමාජිකයින්ගේ සහයෙන් රැකබලා ගෙන උදම් රළ ඉහළ ගිය වෙලාවක මුහුදට මුදාහැරලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප


News Articles
Latest Videos
Most Popular Post