සිම්බාබ්වේ ජනාධිපතිවරයා එරට හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. රොබට් මුගාබේ ජනාධිපකිවරයා නිවාස අඩස්සියේ රදවා තියෙනවා කියලයි එරට හමුදාව කියන්නේ.
කොහොමද වුනත් එරට අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලගත්ත හමුදාව කිව්වේ, මේක හමුදා කුමන්ත්‍රණයක් නෙමෙයි සාමකාමීව බලය පවරාදීමක් විතරයි කියලයි. තාමත් ජනාධිපති රොබට් මුගාබේ රදවාගෙන ඉන්න තැනක් ගැන නම් සදහන් වෙලා නෑ.