News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

පාප් වහන්සේ අත්සන් කරපු ලැම්බෝගිනියක් වෙන්දේසියට.

1570 Views


පාප් වහන්සේ අත්සන් කරපු ලැම්බෝගිනියක් වෙන්දේසියට.

ලැම්බෝගිනි කියන්නේ ලෝකයේ සුපිරිම මෝටර් රථ නිපදවන සමාගමක්. පහුගිය කාලයේත් ලංකාවේ ලැම්බෝගිනි ගැන ලොකු කතා බහක් අැති වුනා. හැබැයි මේ කියන්න යන්නේ එ් ගැන නම් නෙවේ.

ශ්‍රද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අත්සන් කරපු ලැම්බෝගිනි මෝටර් රථයක් වෙන්දේසි කරන්න සූදානම් වෙනවා. ලැම්බෝගිනි සමාගම තමයි මේ වෙන්දේසිය කරන්නේ. පාප් වහන්සේ ඊයේ තමයි මේ සුපිරි ලැම්බෝගිනි රථයට අත්සන් තැබුවේ. මෝටර් රථය වෙන්දේසියෙන් ලැබෙන මුදල් අාගමික කටයුතු සදහා යොදවනවා කියලයි ලැම්බෝගිනි සමාගම කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post