News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

“උඹ මාර එකෙක්.. කියන්න වචන නෑ බං උඹට ගොඩක් ස්තූතියි” – චාමර වීරසිංහව පපුවේ කොටාගත් තරුණයා ගැන චාමර කිව්ව කතාව.

4479 Views


“උඹ මාර එකෙක්.. කියන්න වචන නෑ බං උඹට ගොඩක් ස්තූතියි” – චාමර වීරසිංහව පපුවේ කොටාගත් තරුණයා ගැන චාමර කිව්ව කතාව.

චාමර වීරසිංහ කියන්නේ තරුණ තරුණියන්ගේ හදවතේ රැඳුනු ගායකයෙක්. එ් ඔහුගේ ගායන හැකියාව වගේම නිහතමානීකම නිසා. අැත්තම කිව්වොත් බොබ්මාලී වගේ චාමර උන්මාදයක් තමයි ලංකාවේ තියෙන්නේ.

එ් වගේ ඔහුට හදවතින්ම අාදරය කරන තරුණයෙක් චාමරගේ රූපයක් පච්චයක් විදියට පපුවේ කොටාගෙන තිබ්බා. එ්ක දැකපු චාමර එ් ගැන ගොඩක් සතුටට වගේම පුදුමයට පත්වෙලා තිබ්බා. එ් නිසාම ඔහු එ ගැන ෆේස්බුක් එකේ සටහනක් තියලා තිබ්බා. මේ පච්චය කොටා ගත්ත තරුණයා කවුද කියලා දන්නවා නම් චාමරට කියන්න කියලත් ඔහු කියලා තිබ්බා.

මේ තියෙන්නේ චාමර දාපු Facebook සටහන.


News Articles
Latest Videos
Most Popular Post